Skip to the content
  • Contact
  • (+94)-812 222 568 / (+94) 776 302 470
NATION BUILDERS ASSOCIATION
NBA Sri Lanka
  • Home
  • About Us
  • Our Team
  • Contact Us
  • Home
  • About Us
  • Our Team
  • Contact Us

Our Vision


To help people who have become helpless due to poverty, especially those living in rural areas, to overcome poverty and develop a sustainable way of life integrated with environmental conservation and water management, ultimately creating a country where people live in peace and happiness.

අපගේ දර්ශනය


දුගී බව නිසා අසරණ බවට පත් ජනතාව, විශේෂයෙන් ගම්බදව ජීවත් වන ජන කොටස් දුගී බවෙන් මුදවා දියුණු කිරීමත් පරිසර සංරක්ෂණය, ජල පාලනය හා ඒකාබද්ධ වූත් තිරසාර ජීවන රටාවක් ඇති කර දැය දියුණු කිරීම හා ඒ මගින් සාමයෙන් සහ සතුටින් ජීවත් වන මිනිසුන් ජීවත්වන රටක් බිහි කිරීමත්ය

Our Mission


According to the aforementioned vision, our goal is to assist those who are unable to meet their essential needs, particularly people living in rural areas, by creating sustainable development through collective participation. We aim to establish a society where individuals can thrive independently while respecting others. In this process, we will focus on implementing programs and projects that protect the environment, water, and biodiversity, and enhance human virtues, ultimately creating a peaceful and happy living environment for everyone.

අපගේ ක්‍රියාකාරීත්වය


ඉහත සදහන් දර්ශනය අනුව යමින් රටේ නැති බැරි ජනතාව හා අත්‍යවශ්‍ය උවමනාවන් ලබා ගැනීමේ අපහසුකම් ඇති ජනතාවත්, විශේෂයෙන්ම ගම්බද ජීවත් වන පිරිසත් එම තත්වයෙන් මුදා ගැනීමට ඉවහල් වන්නා වූද, සමූහිකත්ව සහභාගීත්වයෙන් තිරසාර සංවර්ධනයක් හා අනුනට අත නොපා ජීවත් විය හැකි ජනතාවක් බිහි කිරීමටත්, මෙම ක්‍රියාවලියේදී පරිසරය, ජලය හා ජෛව විවිධත්වයට හානියක් නොවන ආකාරයටත්, මිනිස් ගුණධර්ම දියුණු වන ආකාරයටත් සියලු දෙනාටම සාමයෙන් සහ සතුටින් ජීවත් වීමට හැකි පරිසරයක් බිහි කිරීමට ඉවහල් වන වැඩ පිළිවෙලවල් සහ ව්‍යාපෘති ක්‍රියාවට නගමින් අප දරන දර්ශනය සාක්ෂාත් කර ගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටීමත් වේ

Head Office,
New Town,
Kundasale,
Sri Lanka.

Tel: +9481 -2420332
Hot Line : 077 1 77 2222
E-mail : info@nbasrilanka.org

Copyright © 2023 | Nation Builders Association A voluntary, non profit, non governmental organization incorporated by an Act of parliament and approved charity |